About Us

Deen Group of Companies යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්, ආහාර නිෂ්පාදකයින් සහ ගබඩා අවශ්‍යතා ඇති සියලුම අය සඳහා උසස් ගුණාත්මක Packaging Solutions සපයන විශ්වාසදායක සමාගමකි.

අපි Food Grade & Industrial Packaging Products විවිධ වර්ග වලින් සැපයීම තුළින්, ඔබගේ නිෂ්පාදන ආරක්ෂිතව, පිරිසිදුව සහ දිගුකාලීනව සුරක්ෂිත කර ගැනීමට උපකාර කරමු.

අපගේ නිෂ්පාදන රේඛාවට ඇතුළත් වන්නේ

  • Kraft Paper Bags

  • Vacuum Bags & Vacuum Rolls

  • Clear Center Seal Bags

  • Clear & Brown Gusseted Bags

  • Ziplock Brown & Alu Foil Bags

  • Vacuum Dotted Bags

  • Heat Shrink Polythene

  • Food Grade Tubes & Custom Packaging Solutions

අපි සපයන සියලුම Food Grade Products උසස් ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කර ඇති අතර, ආහාර, මස්, මාළු, කුළුබඩු, වියළි ආහාර සහ අනෙකුත් භාණ්ඩ සඳහා ඉතා සුදුසුය.

Deen Group of Companies ලෙස අපගේ ප්‍රධාන අරමුණ වන්නේ
✔️ ගුණාත්මක නිෂ්පාදන
✔️ සාධාරණ මිල
✔️ විශ්වාසදායක සේවාව
✔️ 24 Hours Fast Delivery

ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන Packaging Solution එකක් සොයන්නේ නම්, Deen Group of Companies ඔබගේ විශ්වාසදායක හවුල්කරුවා වෙයි.

📞 Hotline: 077 738 2824
📦 We are here to fulfill your packaging needs.